ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

Date:

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ බුද්ධි කීර්තිසේන මහතා අද (17) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 83 හැවිරිදි වියේ පසුවිය.

බුද්ධි කීර්තිසේන මහතා බුද්ධි බතික් ආයතනයේ හිමිකරු, ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති සහ සිනෙසිටි සිනමා අධිපති මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර ඇත.

ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ බුද්ධි කීර්තිසේන මහතා දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ව්‍යාපාරිකයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...