ධනුෂ්කගේ හීනය සැබෑවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස ස්ත්‍රී දුෂණ චෝදනාවක් යටතේ ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිල අත්අඩංගුවට පත් වීමෙන් පසුව, ධනුෂ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීය. පසුද ඔහුව ඔස්ට්‍රේලියාවේදී පැවති නඩු විභාගයකින් අනතුරුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබූ ‘ස්වාධීන පරීක්ෂණ කමිටුවේ‘ නිර්දේශ අනුව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...