ආදම්ගේ පාලමද? සේද මාවතද ?

Date:

ඇමෙරිකාව දැකලා බිල්ලො මවපු ලංකාවේ ජාතිකවාදියෝ තවත් අවස්තාවක ඉන්දියාවත් බිල්ලෙක් කරා.. ගෝඨා දිනපු වෙලාවෙ රැල්ලට ගිහින් තාප්පවල ඇඳපු රාවනා බලිවල සැඟවිලා තිබුනෙත් ඒ ඉන්දියන් විරෝධය…

ඔය මොනවා කිව්වත් මේ ආන්ඩුවත් ඕනම වෙලාවක ඉන්දියාව නොතකා හැරලා ගිහින් චීනෙට හේත්තුවෙන්න පුළුවන් ..

මොකද, ආන්ඩුවේ ඇත්‍තන්ගේ ඉන්දියන් විරෝධී පැරණි අස්තානය සහ මේ ආන්ඩුව බලයට පත්කරපු ජනප්‍රියවාදයේ ජතිකවාදී ගතිකයන් දිහා බැලුවම අපිට එහෙම සැකයක් ඇතිවෙනවා..

වියට්නාමය වගේ රාජ්‍යයකට චීනෙට හේත්තු වෙලා යන්ට පුලුවන් උනාට අපිට එහෙම යන්න බෑ.. හේතුව අපි ඉන්නෙ ඉන්දියාව රත් උනත් මෙහෙට මොහොතකින් වහින භූ දේශපාලන දුරක.. ඒ වගේම මේ ආන්ඩුව චීනෙ වගේ ස්වාර්තකාමී ඒකාධිපතියෙක් එක්ක ගනුදෙනු කරනවට වඩා ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් එක්ක කරන ගනුදෙනුව ලංකාවේ ජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදයටත් හිතකරයි..

ඉන්දියාව කියන්නෙ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පමණක් නෙමේ ලෝකෙ විශාලතම වෙළදපොල…

දැන් අපිට තියෙන්නේ ඒකේ අපේ ඔපචුනටි එක හොයාගෙන පුලුවන් තරම් ඉන්දියාවට විවෘත වෙන එක මිසක් දූපතක් විදියට තව තව කොටුවෙන එක නෙමේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...