සමාජ මාධ්‍ය පනත ගේන්නේ ජනතාවගේ කට වහන්නයි. අපි ඒකට විරුද්ධයි – මහින්ද (VIDEO)

Date:

සමාජ මාධ්‍ය මර්දනය කිරීම සඳහා විවිධ අණපනත් ගෙන ඒමට රජය දරණ උත්සාහයට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – රජයේ පැත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරනවා සමාජ මාධ්‍ය මර්දනය කරන්න විවිධ අණපනත් ගේනවා කියලා. විපක්ෂය කියන්නේ මේක රජය ජනතාවගේ කට වහන්න කරන වැඩක් කියලා ?

“ඔව්, ඇත්ත වශයෙන්ම. රජය ඒවා ගෙන එනවාට අපි විරුද්ධයි”

ප්‍රශ්නය – පොලිස්පතිවරයා පත්කිරීම සති තුනකට ආයෙත් දීර්ඝ කළා ?

“ඉතින් කොයි වෙලාවක හරි පත්කරයි නේ … දැනට පොලිස්පතිවරයෙක් නැතිවෙන්නෙ නෑනෙ. පොලිස්පතිවරයා ඉන්න එක්කෙනා ඉන්නවා”

ප්‍රශ්නය – මැතිවරණය සම්බන්ධයෙන් මොන වගේ තීරණයක්ද ගන්නෙ ?

“ඒ වෙලාවට බලමු”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...