ප්‍රතිපත්ති මාර්ගෝපදේශ පවා කඩ කරමින් තෙවැනි වරටත් විදුලි බිල වැඩි කිරීමේ උත්සාහයක් – විපක්ෂ නායක සජිත්

Date:

ලංකා විදුලි බල මණ්ඩලය විසින් යළිත් වරක් විදුලි බිල ඉහල නැංවීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවත් 2009 අංක 20 දරණ විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාරව වසරකට දෙවරක් පමණක් විදුලි බිල්පත් සංශෝධනයට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් එම ප්‍රතිපත්තියට පටහැනිව යමින් තෙවැනි වරටත් විදුලි බිල වැඩි කිරිමට ඔවුන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ නිසා ජනතාව පත්වන අසීරු තත්ත්වය සම්බන්ධයෙන් රජය සංවේදී නොවීම කණගාටුදායක බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න රැසක් රජයටත් විෂයබාර අමාත්‍යවරයාටත් යොමු කර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...