ආණ්ඩුවේ නොහැකියාව වහගන්න මත්ද්‍රව්‍ය මාතෘකාව පෙරට අරන් – සජබ පවසයි.

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

මත්ද්‍රව්‍ය මැඩලීමේ මාතෘකාව පෙරට ගෙන ආණ්ඩුව රටේ සැබෑ ප්‍රශ්න අමතක කර ඇතැයි සමගි ජනබලවේගය පවසයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ, ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමටද ආණ්ඩුව අසමත් වි ඇති බවයි.

ජනතාවට දැනෙන සුබසාධනයක් සිදු කිරීමට නොහැකි වූ බව පිළි ගන්නා බව, ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ‍‍ය .

කෙසේ වෙතත් රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන ආකාරයට ඇතැම් ක්‍ෂේත්‍රවල ජනතාවට සහන සලසමින් සිටින බවද ඔහු පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම මෙරට ජනතාවට ජීවත් විය හැකි සමාජ වටපිටාවක් සැකසීමට ඉදිරියේදී කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසුවේ‍‍ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...