විශ්වවිද්‍යාල සිසුන් වෙත අක්ෂි සත්කාරයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

දිවයින පුරා විශ්වවිද්‍යාල සිසුන් වෙත අක්ෂි සත්කාර සහාය ලබා දීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් යටතේ, රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකුට නොමිලේ කණ්ණාඩි පිරිනමන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සම්බාධක ලිහිල් කිරීමත් සමඟ තෙල් මිල පහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ඇමෙරිකා-රුසියානු ඩීසල් ගිවිසුම...

ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලන්ඩන් කෞතුකාගාරයේ යළිත් බැබලෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ලොව ඇති විශිෂ්ටතම...

අකුරණ බිහිසුණු රිය අනතුරක්. සිව් දෙනෙකු මරුට !

අකුරණ, 07 කණුව, කුරුගොඩ හන්දියේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන්...

චීන ඉවත් වීම අතිශය විනාශකාරී දර්ශනයක් මවාපෙන්වන්නකි – විපක්ෂ නායක

සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගන්නා තත්ත්වයක ඒ...