ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි 8ක් නිදහස් !

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද (19) දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කළේය.

එම පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ස්තූතිය පුද කරන බවයි නිර්මලනාදන් මහතා සඳහන් කළේ.

චාල්ස් නිර්මලනාදන් මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...