නිල්වලා ගඟ ආශ්‍රිත අතුරු ඇළ මාර්ගයේ වැඩ කටයුතු හෙට ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිලියන 7කට ආසන්න මුදලක් වැය කරමින්, හෙට (20) සිට මාතර, පිලදූව ප්‍රදේශයේ ඉදිකර ඇති, ලවණ බාධකය ආසන්නයේ නිල්වලා ගඟේ අතුරු ඇළ මාර්ගයේ ඇති යකඩ පයිල් ඉවත් කිරීම ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම්, වයි. වික්‍රමසිරි මහතා පවසයි.

යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිත බවද, මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...