*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අද (19) දවසේ විනිමය අනුපාත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදාදා දින(18) මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීමක් සිදුවී ඇත.

තෝරාගත් බැංකු වෙතින් නිකුත් කළ නවතම විනිමය අනුපාත පහත දැක්වේ.

මහජන බැංකුව:

ඇ. ඩොලරය සඳහා මිලදී ගැනීමේ සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 316.67 සහ රු. 329.88 ලෙස දැක්වේ.

කොමර්ෂල් බැංකුව:
ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 317.68 සිට රු. 318.18 ක් වූ අතර විකුණුම් මිල රු. 328 සිට රු. 328.50 කි.

සම්පත් බැංකුව:
ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 319.50 සිට රු. 320, විකුණුම් මිල රු. 329.50 සිට රු. 330 ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan