*
Monday, November 25, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

අශෝක ජයතුංග
වොෂින්ටන්
(LNW): වි: නායක සජිත් මෙරට පලස්තීන තානාපති හමුවෙයි. යුද ගැටුම් වලින් මරණය හා විනාශය මිසක කිසිදු ජයක් නැති බව දෙපාර්ශවයම තේරුම් ගන්නැයි ඉල්ලයි.

වි: නායක සජිත් හා ග්ලෝබල් බ්රීfප් සගරාවේ කර්තෘ හමුවෙයි. ලංකාවට සුදුසු ආණ්ඩුකරණයක් ගැනත් අවධානය.

ජනපති සමඟ ගැටුන ජර්මනියේ DW නාළිකාවෙන් වි : නායක සජිත්ටත් සම්මුඛ සාකච්ඡාවකට ඇරයුම්…?

ජනපති එක්ක සාකච්ඡා අසාර්ථකයි. වි: විද්‍යාල ආචාර්යවරු සජිත් හමුවෙයි. ප්‍රශ්න විසදන හැටි ඔහු කියයි.

සෞඛ්‍ය ඇනුනේ කළමනාකරණයක් නැති නිසයි.මම හැමදේම කළේ වසරට රු. බිලි. 40 ටත් අඩු මුදලකින්. මේ මාස 09 ට විතරක් සෞඛ්‍යට බිලි. 211 ක් දීලා – වෛද්‍ය රාජිත.

ඡන්ද ක්‍රම වෙනස් කරන්නෙ සද්භාවයෙන්ද? ආණ්ඩුව පරදින නිසාද? පළාත් පාලන කල් දැම්මෙත් සද්භාවයෙන්ද? ඇමති විජේදාසගෙ ඡන්ද පණතට කිරිඇල්ලගේ ප්‍රහාර.

ව්‍යවස්ථා සභාව පත්වුණේ යහ පාලනයටයි. ඔවුන් පොලිස්පති ගැන ගත් තීන්දු විධායකය වෙනස් කරනවා නම් IMF එක තවත් හිතා බලාවි- අශෝක් අබේසිංහ.

ආණ්ඩුවේ සමාජ මාධ්‍ය මර්දන පණතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්- අශෝක්.

සමාජ මාධ්‍ය පණතට එරෙහිව උසාවියට පෙත්සම් 34 ක්.

කාරක සභාවේදී මට තර්ජන දාපු හඬ පටය දෙන්න කතානායක බැහැ කිව්වා – චන්දිම වීරක්කොඩි කියයි.

ඔබතුමා වරපුසාද රකින්නේ මන්ත්‍රීවරුන්ගෙ නොව ඉහළ අයගේයි. කිරිඇල්ල ගෙන් කතානායකට දැඩි චෝදනා.

2011 වීරවංශ ඇමති කාලෙ ඇපකරුවො නැතිව රු. මිලි. 10,100 ක් ණයදීලා. නිවාස අධිකාරිය හාන්සියි. – සජබෙන් චෝදනා.

විදුලි බල මණ්ඩලේ රු. බිලි. 32ක් පියවන්න මුලින් 22% ක් වැඩි කරන්න ඉල්ලලා දැන් 18% ක් ඇතිලු. මේවා පුදුම ඇස්තමෙන්තු – අජිත් පී.

මටත් නලින් බණ්ඩාරටත් පත්තර දෙකක් ජිනීවා ගමන ගැන, බොරු මඩක් ගැහුවා. වරප්‍රසාද කමිටුවට යන්නෙ නෑ. බිලියනයක් ඉල්ලා නඩු දානවා – හෙක්ටර් අප්පුහාමි.

සෞඛ්‍ය ඇතුළු රටේ වැදගත් බොහෝ ක්ෂ්‍රේත්‍ර කඩා වැටිලා. ඒත් ඇමතිවරු ඉන්නෙ හඳේ – මුජිබර්.

නසීර් ගේ පුරප්පාඩුවට පැමිණි අලි සයිඩ් මවුලානා විපක්ෂයට. ආණ්ඩුවෙන් එකක් අඩුවී විපක්ෂයට එකක් වැඩිවෙයි.

විදුලි බිල වැඩි කරන්න ඉල්ලුවත් උපයෝගිතා කොමිසමට හරි තොරතුරු ලබාදී නෑ. විදුලි මණ්ඩලය කොලේ වහලා ගේම දෙන්න හදලා – අජිත් පී.

හොර පාරෙන් හොර බෙහෙත් ගෙනා සමාගම තවත් බෙහෙත් 02 ක් හොරට ගෙන්නලා. තාම කවුරුවත් අල්ලලා නෑ – සජබ.

කොළඔ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේ පොළොව යට ගබඩාවත් කඩා නඩු භාණ්ඩ උස්සන තැනට රටේ ආරක්ෂාව අද පිරිහිලා – නලින් බංඩාර.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan