රජයට ශක්තියක් වීමට සූදානම් වන ව්‍යාපාරිකයින්!

0
2097

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

දූෂණ වංචා මුලුමනින්ම නතර කරන රටක් බිහිකරන්නේ නම් රටේ ඉදිරි ගමන වෙනුවෙන් බදු බර දරාගෙන වුවද රජයට ශක්තිය ලබාදීමට සූදානම් බව ව්‍යාපාරිකයින් පවසයි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූලික ගැටලු හා විසඳුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබඳ පැහැදිලි කළ බව පැවසේ.