ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තිරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් 73 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ප්‍රහාර හෙතුවෙන් බොහෝ පිරිසක් සුන්බුන් යට සිරවී සිටින අතර මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේවන විට දින 16ක ඊශ්‍රායල හමුදා වැටලීමක් හේතුවෙන් සිරවී සිටින නිවැසියන් සඳහා ආහාර, ජලය, ඖෂධ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රවේශය කපා හැර ඇති අතර උතුරු ගාසා ප්‍රදේශයන්හි සන්නිවේදන කටයුතු ද අවහිර කර ඇත.

2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 42,519ක් මිය ගොස් 99,637ක් තුවාල ලබා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...