ලොහාන්ගේ පුද්ගලික ලේකම්වරයෙක් වෙඩි වැදීමෙන් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.

මහයියාව ප්‍රදේශයේදී වෙඩි වැදී සිටි ඔහුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (20) මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකි.

ඔහුගේ සිරුර අසල තිබී ගිනිඅවියක් ද හමුවී ඇති අතර මෙය සියදිවි හානිකර ගැනීමක්ද, ඝාතනයක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...