බොරතෙල් මිල තවත් පහළට!

0
583

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

එහිදී, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73. 06ක් ලෙසයි සටහන්ව ඇති අතර, WTI බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69. 22 ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.