පොහොට්ටුවෙන් උපායමාර්ගික කමිටුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උපායමාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ට අත්‍යාවශ්‍ය සහාය ලබාදෙමින් පක්ෂයේ ඉදිරි තීරණවලට මග පෙන්වීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා මෙම කමිටුව පිහිටුවන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...