රට හදන අපි එකට මාලිමාවට – ජයග්‍රාහී හෝමාගම රැළිය ඇරඹේ! (LIVE)

Date:

කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන රැළි මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

”රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් යුක්තව එම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සංවිධානය කර තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් රැළියට සහභාගී වී සිටින අතර සුභ පතන්නන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා.

මෙම රැළියට ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...