Louvre Heist: මිලකළ නොහැකි ආභරණ සොරාගත් මිනිත්තු හතරේ මහා සොරකම!

සටහන – පුලී ඔක්තෝබර් 20, කොළඹ (LNW):  Money Heist නැරඹූ ඔබට ඒ අත්දැකීම වගේ අත්දැකීමක් ඇත්ත ජීවිතයෙත් දකින්න ලැබුණොත් කොහොම වේද? මේ කතාව පැරීසියේ Louvre කෞතුකාගාරයේ සිදු වූ සොරකම ගැනයි! පැරිසියේ Louvre කෞතුකාගාරය මහ දවල් වැටලීමක් සිදු කර මිල කළ නොහැකි යැයි පැවසෙන ආභරණ සොරකම් කළ සොරුන් කණ්ඩායමක් සොයා මේ වනවිට මිනිස් දඩයමක් ක්‍රියාත්මක වන … Continue reading Louvre Heist: මිලකළ නොහැකි ආභරණ සොරාගත් මිනිත්තු හතරේ මහා සොරකම!