සටහන – පුලී
ඔක්තෝම්බර් 20, කොළඹ (LNW): අධ්‍යාපන මුලපිරීම්, මහජන වැඩසටහන් සහ අනාගත ප්‍රදර්ශන සඳහා සහය දැක්වීම සඳහා ඇකඩමි චලන පින්තූර කෞතුකාගාරය ඊයේ රාත්‍රියේ Academy Museum Gala උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබිණි. මෙය ලොස් ඇන්ජලීස් හි ඇකඩමි කෞතුකාගාරයේදී පස්වන වතාවටත් සාර්ථකව පැවැත්වීය.
මෙම වසරට මෙම උත්සවය තුළින් ලොස් ඇන්ජලීස් හි මහජනතාව සහ ප්‍රාදේශීය ප්‍රජාව සඳහා ඩොලර් මිලියන 12 කට අධික පරිත්‍යාගයක් රැස් කිරීමටද සමත් විය.
ඇකඩමි කෞතුකාගාරයේ ආරම්භක ආධාරකරුවෙකු සහ නිල ඔරලෝසු හවුල්කරුවෙකු වන රොලෙක්ස් සමඟ හවුල්කාරිත්වයෙන් මෙම ගාලාව ඉදිරිපත් කරන ලදී. ජෝන් එම්. චූ, කොමන්, වියෝලා ඩේවිස්, ජුලියස් ටෙනන්, රොබට් ඩව්නි ජූනියර්, සුසන් ඩව්නි, ජෙනිෆර් හඩ්සන් සහ ඇකඩමි කෞතුකාගාර භාරකරු ඇලෙජැන්ඩ්‍රෝ රාමිරෙස් මගානා යන අය අයවලුන් මෙහි සම-සභාපතිත්වය දරන ලදී.
මෙහිදී චිත්‍රපට සඳහා ඔවුන්ගේ අතීත සහ වර්තමාන දායකත්වය වෙනුවෙන් කොමඩි චිත්‍රපට කර්මාන්තයේ වැදගත් හඬවල් හතරකට ගෞරවයක් ලබා දීමටද අමතක නොකළහ. රාත්‍රියේ පළමු ඉදිරිපත් කරන්නා වූයේ විම් වෙන්ඩර්ස් වන අතර ඔහු අධ්‍යක්ෂ වෝල්ටර් සැල්ස් වෙත ලුමිනරි සම්මානය ප්‍රදානය කළේය. ජෝන් එම්. චූ විසින් නළුවෙකු සහ විකට නළුවෙකු වන බොවන් යැං වෙත වැන්ටේජ් සම්මානය ප්‍රදානය කරන ලද අතර, රංඟනශිල්පිනියක් වන පෙනෙලෝප් කෲස් වෙත අයිකන සම්මානය ප්‍රදානය කළ අතරම, අවසාන සම්මානය වන සමාරම්භක උරුම සම්මානය, මාටින් ස්කොර්සෙස් විසින් සංගීතඥ බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් වෙත ප්‍රදානය කරන ලදී.
මේ සඳහා ඔබ අප ආදරය කරන සිනමා තරු රාශියක් රතු පලස වර්ණවත් කළහ. ඒ අතර සෙලීනා ගෝමස්, ඩෙමී මුවර්, හේලි බීබර් තවත් බොහෝ පිරිසක් හොලිවුඩය නියෝජනය කරමින් එක්ව සිටියහ.
Michelle Monaghan in Carolina Herrera

Emily Ratajkowski in Jean Paul Gaultier

Demi Moore in Prada

Image Courtesy of Instagram /@theacademy
Penélope Cruz in Chanel

Image Courtesy of Instagram /@theacademy
Kim Kardashian in Maison Margiela

Zoë Kravitz in Saint Laurent by Anthony Vaccarello

Sydney Sweeney in Giorgio Armani Privé

Olivia Rodrigo in Giorgio Armani Privé

Rachel Zegler in Tamara Ralph

Image Courtesy of Instagram /@rachelzegler
Charli XCX in Saint Laurent by Anthony Vaccarello

Eva Longoria in Elie Saab

Image Courtesy of Instagram /@theacademy
Selena Gomez and Benny Blanco in Giorgio Armani Privé

Kaia Gerber in Givenchy by Sarah Burton

Kendall Jenner in The Row

Hailey Bieber in Schiaparelli

Jenna Ortega in Grace Ling

Greta Lee in Christian Dior

Elle Fanning in Balenciaga

Dakota Fanning in Giorgio Armani

Kirsten Dunst in Rodarte

America Ferrera in Rodarte

Amanda Seyfried in Prada

Zoey Deutch in Zac Posen

Tessa Thompson in Balenciaga

Addison Rae in Versace

Naomi Watts in Balenciaga

Kate Hudson in Stella McCartney

Viola Davis in Gucci

Lucy Liu in Miss Sohee
