පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

පුනරුත්ථාන කාර්යාංශ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව, එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ අදාළ වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව හෝ සම්මත කළයුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ.

RN