හිස් කෑම පෙට්ටියක් රැගෙන ආ දරුවෙක් ….

ශ්‍රී ලංකාව මේ වනවිට ගිළෙමින් පවතින ආර්ථික අර්බුදය අනුව මේ දිනවල කොහොමත් අසන්නට දකින්නට ලැබෙන්නේ එතරම් මිහිරි සිදුවීම් නොවේ. ඒවා අතරිනුත් ඇසූ පසු, දුටු පසු තවමත් දරාගැනීමට අපහසු වේදනා දෙන සිදුවීම් තුනක් මෙසේ ඔබ හමුවේ තබන්නෙමු. පළමුවැන්න තරමක් දුර ඈත ප්‍රදේශයක පාසලක සිදුවීමකි. පසුගිය සතියේ දිනක එහි දිවා ආහාර වේලාවෙහි තම තමන්ගේ කෑම පෙට්ටි විවෘත … Continue reading හිස් කෑම පෙට්ටියක් රැගෙන ආ දරුවෙක් ….