ලිස් ට්‍රස් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වේ.

Date:

දින 45ක අගමැති ධූරයෙන් පසු එක්සත් රාජධානියේ අගමැති ලිස් ට්‍රස් අද දින ඉල්ලා අස්වී තිබේ. මෙම ඉල්ලා අස්වීමත් සමඟ ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටිම අගමැතිනිය බවට පත්වනු ඇත.

ඇගේ පළමු චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් සැප්තැම්බර් 23 වන දින ඔහුගේ කුඩා අයවැය සමඟ මූල්‍ය වෙලඳපොලවල් අවුල් කළ විට කරදර ආරම්භ වූ අතර එතැන් සිට, කොන්සර්වේටිව් නොසන්සුන්තාව පාර්ලිමේන්තු පක්ෂය තුළ පුලුල්ව පැතිරුනු කෝපයක් බවට පරිවර්තනය විය.

අනුප්‍රාප්තිකයෙකු නිල වශයෙන් පක්ෂ නායකත්වය භාර ගන්නා තෙක් සහ III චාල්ස් රජු විසින් අගමැති ලෙස පත් කරන තෙක් ඇය තනතුරේ රැඳී සිටින බව ට්‍රස් මහත්මිය පවසා ඇති අතර ට්‍රස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ කතාවෙන් පසු කම්කරු නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් වහාම නව මහ මැතිවරණයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_
මා අතින් වරදක් වුනා , මම ඉල්ලා අස්වෙනවා , යන ගමන් කොරහත් බිඳගෙන යන එංගලන්තේ ස්වදේශ කටයුතු ඇමතිනී!
https://outboundtoday.com/uk-interior-minister-braverman-i-made-a-mistake-i-resign/

සබැඳි ලිපි : එක්සත් රාජධානියේ නව අගමැති නෙරපා දැමීමට ජ්‍යෙෂ්ඨ ටෝරිවරු අතර සාකච්ඡා
https://outboundtoday.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90/

අගමැති ඉවත් කිරීමට මේ කාලය නොවේ-ජේම්ස් හීපී
https://outboundtoday.com/%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...