විදුලි බිල් වැඩිකිරීම ගැන අද ප්‍රකාශයක්

Date:

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මහජන අදහස් ද විමසීමෙන් අනතුරුව 18%ක පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමකට එම කොමිසම අනුමැතිය ලබාදී ඇති බවයි නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය 22%ක ගාස්තු වැඩිකිරීමක් සඳහා අවසර ඉල්ලා තිබුණු අතර පසුව එය 18%ක් දක්වා අඩුකර තිබිණි.

කෙසේවෙතත් මෙය සාමාන්‍ය ජනතාවට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා තදින් බලපානු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...