සටහන – රුවන් නෙළුගොල්ල
අමාත්‍යාංශ කිහිපයකට අයත් විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සංශෝධනය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය 2025 ඔක්තෝබර් 18 වන දිනැතිව අංක 2458/65 යටතේ නිකුත් කර ඇත.
පසුගියදා සිදුකෙරුණු හදිසි කැබිනට් සංශෝධනයට සමගාමීව මෙම සංශෝධන සිදුකර ඇති බව සඳහන්.
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය සඳහා මෙතැනින් යොමුවන්න ….
