තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
ෆයිසර් මුස්තාෆා මහතා මේ බව පැවසුවේ “ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??” මැයෙන් LNW අප පළ කර තිබූ පුවතට ප්රතිචාර දක්වමිනි.
දුරකථනයෙන් අප හා සම්බන්ධ වෙමින් ඒ මහතා පැවසුවේ තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් සේවය කර අතරේ ජනාධිපති නීතීඥවරයකු වශයෙන් නීතීඥ වෘත්තියේ නියැළෙමින් එම කටයුතු ඉදිරියට කරගෙන යාම තම අපේක්ෂාව බවත් ය.
සබැඳි පුවත් –


