බදු වැඩිකිරීමට අපි විරුද්ධයි. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA අනතුරු හඟවයි !

Date:

රජය විසින් ඉදිරිපත් කර ඇති ආදායම් බදු සංශෝධනය අසාධාරණ සහ අත්තනෝමතික බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙම බදු සංශෝධනය පරාජයට පත්කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්විය යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් සිටින අතර ඔවුන් රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

එහෙයින් ආදායම් බදු ඉහළ නංවමින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනතේ සංශෝධන හකුළා ගැනීමට රජය ක්‍රියා නොකරන්නේ නම් වෘත්තීය සමිතියක් වශයෙන් දැඩි ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...