*
Friday, May 17, 2024
spot_img

Latest Posts

කුකුළු මස් මිලත් ලොකුවටම අඩු කරයි !

කුකුළු මස් මිල අඩුකිරීමට තීරණය කළ බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1080ක් දක්වා අඩුකිරීමට තීරණය කළ බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ.

විදෙස් රටවලින් කුකුළු මස් ගෙන්වීමේ සූදානමක් පවතින බවට තමන්ට තොරතුරක් ලැබුණු හෙයින් මෙසේ මිල අඩුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම බිත්තර මිලත් යම් ප්‍රමාණයකින් පහළ දැමීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල පැවතියේ රුපියල් 1500ක් වැනි මට්ටමක ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan