පළාත් පාලන මැතිවරණය ඉල්ලා විපක්ෂයම එකම වේදිකාවකට!

ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ සියල්ල පාහේ එක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සමඟි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ,ඩලස් කණ්ඩායම,43 සේනාංකය,පෙරටුගාමී සමාජවාදී පක්ෂය,ඇතුළු විපක්ෂ කණ්ඩායම් මැතිවරණ කල් දැමීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා එකම වේදිකාවකට පැමිණ ඇත.

එහි අදියරක් ලෙස මෙම කණ්ඩායම් එකමුතුව ඒකාබද්ධ ප්‍රකාශයකට ද අත්සන් තබා ඇත.

මීට පෙර මේ සම්බන්ධයෙන් මෙම සියලු කණ්ඩායම් එක්ව සකච්ජාවක්ද පවත්වා තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...