රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වූ රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහත්මිය මියයන විට 71 වැනි වියේ පසුවිය.

ඒ මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...