පාස්පෝර්ට් පෝළිම අවසන්!

Date:

කොළඹ LNW:පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය නිමා වී ඇති බව වාර්තා වෙයි.

මාස කිහිපයක් තිස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබුණ අතර ඉන් මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව ප්‍රමාණවත් තොග ලැබී ඇති බැවින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී පැවති තදබදය අවම වනු ඇති බවයි මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...