මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපතිවරයා වෙත ලිපිගොනුවක් යැවීමට ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (21) කටයුතු කර තිබේ. ඒ, අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක්කර ඇති බවත් ඔහු උසාවිය ඇන්දවීමට උත්සාහ කරන බවත් පෙන්වා දෙමින් ඔහු අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කරමිනි. මත්ද්‍රව්‍ය ළඟ … Continue reading මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !