පුරාවිද්‍යාවේ වැඩ බලන අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී රණසිංහ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට පත් කරනු ලැබ සිටී.

දැනට දරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමතරව ඔහු එම තනතුරට පත්කර ඇති අතර, පසුගියදා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විශ්‍රාම ලැබුවාය. එම හේතුව මත මෙම පත් කිරීම සිදුව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...