ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්. ඇමරිකාව අනතුරු හඟවයි !

Date:

නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි එම තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...