සටහන – රුවන් නෙළුගොල්ල
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු හැඟවීම මත පදනම් වෙමින් බ්‍රිතාන්‍ය රජය ද ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව, කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යය මෙම යාවත්කාලීන කිරීම සිදුකර ඇත.
සබැඳි පුවත් –