ඩුබායිවලදී පද්මේව හම්බුණා. ඔහුටත් සුදු වෙන්න ඕනෙ කිව්වා – CID ප්‍රශ්න කිරීම ගැන පියුමි කියන කතාව

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (21) දිනයේදී ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

ඒ, පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පියුමි හංසමාලි පවසා ඇත්තේ 2022 වසරේදී ඩුබායි හි පැවති අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට හමුවුණු බවත් ඔහු සමග මුදල් ගනුදෙනු කර ඇත්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කළ අතර තමන්ට පාතාලයින් සමග මුදල් ගනුදෙනු කිරීමට කිසිදු වුවමනාවක් නොමැති බවත් ය.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ ඡායාරූපවල තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම සිටින බවත් ඔවුන්ගෙන් ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...