දේශපාලන පුවත්කටකතා හදිසි කැබිනට් සංශෝධනයක් අද ? October 23, 2023 FacebookXPinterestWhatsApp අද (23) පෙරවරුවේ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කර්මාන්ත අමාත්‍යාංශයට අදාළව මෙම කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බව සඳහන්. RN