ඊයේ (22) රාත්‍රියේ කොළොන්න, දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දොරපනේ විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි.
ඔහුගේ මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.
RN

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

