පුටු මාරු වුණු ඇමතිවරු දිවුරුම් දුන් අයුරු

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරන ලදී.

ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙන ලදී.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Ozzy Osbourne (Prince of Darkness)” අන්ධකාරයට ආවඬයි!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): Black Sabbath හි ගායක...

ඩිජිටල්කරණයෙහි නවමු මංපෙතක් විවර කරන “Super App” පද්ධතිය!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): ඩිජිටල්කරණයෙහි ප්‍රධාන පියවරක්...

වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් මාසයේ 30...