රසිඳුත් ඉන්දුනීසියාවේදී තායි ක්‍රීඩකයෙක් පරාජය කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 24, (LNW) කොළඹ :ඉන්දුනීසියාවේ පැවත්වෙන WONDR by BNI Indonesia International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන රසිඳු හෙන්දහේවා සිය පළමු තරගය ජය ගන්නට සමත් වුණා.ඔහු විසින් පරාජයට පත් කළේ තායිලන්ත ක්‍රීඩක රැචපෝල් ශ්‍රිතෝන්ග් වන අතර ලකුණු තත්ත්වය දැක් වුණේ 21-9 ක් සහ 21-17 ක් ලෙසයි.
පිරිමි කේවල අංශය වෙනුවෙන් තරගකරුවන් 64 ක් තරග වඳින අතර එම පිරිස දක්ෂතා අනුව මෙම තරගාවලියට අදාළව කරන ලස ශ්‍රේණිගත කිරීම් හි රසිඳුට 16 වන ස්ථානය හිමිව තිබෙනවා.අද රසිඳු මැලේසියාවේ මොහොහඩ් නායිම් අහම්ඩ් ෆයිරුස්ලි සමඟ තරග වදිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...

එක්දින තරගාවලි ජය බංගලාදේශ ගැටවරයන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: බංගලාදේශ අවුරුදු 17 න්...

කැනේඩියානු රජයෙන් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමට සහය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : කඩා වැටුණු ශ්‍රී...

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...