අද ඩොලරය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.00ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.11ක් ලෙස පහළ ගොස් ඇත.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික :

ලංකා බැංකුව – රු. 289.25 – රු. 297.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 285.66 – රු. 298.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.75 – රු. 296.75

සෙලාන් බැංකුව – රු. 289.35 – රු. 296.85

කොමර්ෂල් බැංකුව – රු. 287.79 – රු. 297.50

අමානා බැංකුව – රු. 291.30 – රු.296.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...