ලාල්කාන්ත නන්-ඇකඩමික් බුද්ධිමතෙක්ද ?

Date:

එතෙක් බිහිවූ සමස්ත ඇකඩමික් දැනුම් පද්ධතියම අභියෝගයට ලක්කරපු නන්-ඇකඩමික් (Non-Academic) ප්‍රාඥයින් ලොව විටින් විට බිහිව තිබේ.

මෙහෙම වෙන්ට හේතුව ඇකඩමික් බුද්ධිමතුන් යනු ඇකඩමික් රාමුව තුල පරතෙරට ගොස් ඒ තුලම ගල් වූ පිරිසක් වීමයි. එහිදී ඇකඩමික් රාමුවෙන් පිටත සිටින නිදහස් බුද්ධිමතාට රාමුවේ සීමාවන්, යකඩ දොරවල් විනිවිද නිරීක්ෂනය වෙයි..

ඒ කෙසේ වෙතත් ලාල් යනු ඇකඩමික් හෝ නන් ඇකඩමික් හෝ මොනම බුද්ධිමතෙක් වත් නොවේ.. ඔහු සාම්ප්‍රදායික හද්දා ගැමියෙකි.

ලාල් යනු මහළුවන තෙක් විජේවීරවාදයේ ඇට්ටර වී මෑතක සමාජවාදය, ධනවාදය, ලිබරල්වාදය යනාදී විවිධ වාදයන් අතර මඤ්ඤං වී සිටින්නෙකි.. බොහෝවිට ඔහු කියන දේවල්වල තේරුම ඔහුම නොදනී.

මාළිමාව බලයට පත්වීමෙන් සිදුවූ එක් හොඳ දෙයක් නම් ඕනෑම ගොඩයෙක් ඇමති පදවියක් දැරීමට මනා සුදෙස්සෙක් වීමය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...