සටහන – පුලී
ඔක්තෝම්බර් 24, කොළඹ (LNW): ඉතාලියේ කැඩපතක් දෙස බලා වැතිරී සිටින දැවැන්ත දරුවෙකුගේ සිට කොළ පැහැති ගසක් යට චිල් එකේ පොතක් කියවන මීයෙක් දක්වා, මෙම එකතුව ලොව පුරා ඇති විස්මිත පොදු වීදි කලාවන් වල රස ගම්‍ය කරමින් පාඨකයාට අලුත් වින්දනයක් ලබා දෙයි.
ඔබට චිත්තවේගය හඟවන බිතුසිතුවම්, අභූත ත්‍රිමාණ මායාවන්, සොබාදහම සමඟ අලංකාරව ගොඩනැගෙන අන්තර්ක්‍රියා සහ පරිකල්පනීය නාගරික කතන්දර කීමේ හැකියාව මෙමඟින් පෙනෙනු ඇත.

1. Sogno — By LIGAMA in Ravanusa, Italy

2. Hallow — Daniel Popper in Lisle, Illinois, USA

3. Three Horses — By Łukasz Kieł in Amsterdam, Netherlands

4. Nadine and the Chartreuse Respite — By David Zinn in USA

5. Curious Child

6. Fishing Shadow — By Louis DUPART in Boissy-Saint-Léger, France

7. Ocean Encounter — By SEYB in Indre-et-Loire, France

8. Stacked Lives — By Klaus Klinger in Düsseldorf, Germany

9. Echoes of Harmony by Studio Giftig in Eindhoven, the Netherlands

10. Mural by Carles Arola in Calonge, Spain

