මගේ මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තිය නිසා හැම රටක්ම එදා අපිට උදව් කළා – මෛත්‍රී

සිය ධූර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලී විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍රවීමට හේතුවක් වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් යහපත් තත්ත්වයෙන් සබඳතා පවත්වාගෙන ගිය අතර සඳහන් කරයි. පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ජාතික ලිංගික රෝග...

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සුවිශේෂී ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හම්බන්තොට ජාත්‍යන්තර වරාය...

ඥානසාර හිමිට ලැබුණු නියෝගය!

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල...

“මවකගේ ජීවිතයේ අඳුරුතම හෝරාව”: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්

හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ගේ වැඩිමහල් පුත් කණිෂ්ක...