මොළ හතාණෝගේ දත් අපි ගැලෙව්වා.පුළුවන් නම් කොළඹින් ජන්දෙට එන්න – සජිත් (VIDEO)

Date:

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මඟින් මොළ හතාණෝගේ දත් ගලවා දැමීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෙසේවෙතත් ඔහු නැවත ලංකාවට පැමිණෙන බවත් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගැනීමට සූදානමින් පසුවන බවටත් දැනගන්නට ඇති හෙයින් හැකි නම් කොළඹින් ජන්දයට ඉදිරිපත්වන ලෙස තමන් අභියෝග කරන බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ඒ අනුව පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජන බලයෙන් ඉවත්කරන බව හෙතෙම කියා සිටියි.

කෙසේවෙතත් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ රාජපක්ෂලා නිසා නොව සමඟි ජන බලවේගය නිසාවෙන් බව ජනාධිපතිවරයාද දැනගත යුතු වන බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...