කැස්බෑව පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (VIDEO)

Date:

කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ට අමානුෂික ලෙස පහරදී මරණීය තර්ජන කළ බවට තරුණයකු විසින් ඊයේ (23) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

පසුගිය 17 වනදා අළුයම පොලිස් ජීප් රථයකින් පැමිණි කැස්බෑව පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන්ව අහේතුවක අත් අඩංගුවට ගෙන පාළු ස්ථානයට රැගෙන ගොස් දෙඅත් බැඳ පහරදුන් අතර තමන්ගේ බිරිඳ ද රාත්‍රිය එළිවනතුරු පොලිස් ස්ථානයේ තබාගෙන ඉතා නින්දිත ලෙස වාචිකව හිංසනයට ලක් කළ බවටයි ඔහු පැමිණිලි කර ඇත්තේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...