ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනයට පියවර ගනී

0
479

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇටෝර්නි බලපත්‍රලාභින් විසින් ඉඩම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වංචනික ක්‍රියා වැළක්වීමේ අරමුණින් 2022 අංක 28 දරණ පනත මගින් ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පියවර ගෙන ඇත.

අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙලෙස අනුමැතිය හිමිව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??