උතුරෙන් හමන බැඩිමින්ටන් වසත් සිසිලස

Date:

උතුර පළාත් බැඩිමින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනයේ සහය ඇතුව සංවිධානය කරන්නට යෙදෙන ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අයත්වන බැඩිමින්ටන් තරගාවලිය කිලනොච්චියේදී පැවත්වීමට තීරණය වී තිබෙනවා.කිලිනොච්චිය ක්‍රිඩා සංකීරණයේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවත්වෙන මෙම තරගාවලිය ඔක්තෝමබර් 31 දා සිට නොවැම්බර් 5 දා දක්වා පැවත්වීමට සියලු කටයුතු සූඳානම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා අයදුම් පත් භාර ගැනීම ඔක්තෝම්බර් 25 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා සිඳු කිරීමට නියමිත අතර පහත සඳහන් සබඳතාවයට පිවිස අවශ්‍යය තරග කොන්දේසි දැන ගැනීමටත්,මාර්ග ගත ක්‍රමය ඔස්සේ තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට සහ ඒ සම්බන්ධ උපදෙස් ද ලබා ගන්නට හැකියාව තිබෙනවා.

https://srilankabadminton.lk/…/npba-all-island-open…/

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...