ඉදිරියේදී බිත්තර හිඟයක් ??

Date:

ඉදිරියේදී බිත්තර හිඟයක් මතුවිය හැකි බවට බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අනතුරු හඟවයි.

බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුවීම හේතුවෙන් මෙසේ ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සභාපති නිරේෂ් රූපසිංහ මහතා සඳහන් කළේ.

එසේම වෙළඳපොලෙහි බිත්තරක් රුපියල් 50 කට අලෙවි වුවත් තම නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිලදී ගැනෙන්නේ රුපියල් 45කටත් අඩු මිලකට බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...