“රාජ්‍ය මර්දනයට එරෙහිව ජනතා විරෝධය” නමින් විරෝධතා පා ගමනක් සහ විරෝධතා රැලියක්!

“රාජ්‍ය මර්දනයට එරෙහිව ජනතා විරෝධය” නමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන එක්ව මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී නොවැම්බර් 02 දා පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන සහ විරෝධතා රැලිය සාර්ථක කර ගැනීම සදහා ඒකාබද්ධ ලියවිල්ලකටඅත්සන් තබන ලදී.

මෙම ඒකාබද්ධ ලියවිල්ලට සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්වරාජ්‍ය මර්දනය, ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් හයක් මුල්කරගෙන මෙම පා ගමන සහ රැලිය පවත්වන අතර අද(25) දින ඊට එකඟතාවය පලකරමින් මෙම ඒකාබද්ධ ලියවිල්ලට අත්සන් තැබුණි.

සියලුම ඡායාරූප නරඹන්න පහත link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...