ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු දියේ ගිළී මරුට

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇළකට වැටී මියගොස් සිටියදී පොලිසිය විසින් ඊයේ (24) සොයාගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වළල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකි.

ඔහු අතුරුදන්ව ඇති බවට ඊයේ දිනයේදී පැමිණිල්ලක් ලැබුණු බවත් වැඩිදුර සොයාබැලීමේදී අසල පිහිටි ඇළක තිබී ඔහුගේ මෘත දේහය හමුවූ බවත් පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...